MAR
23
යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවත්, තවත් 7 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය හේතුවෙන් එම පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට බරපතළ හානි සිදුව ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.
189 Views
Comments