MAR
29
තායිවානයේ හිටපු ජනපති චීනය සමග කතුරු මිතුරු සෙල්ලමක

තායිවානය සහ චීනය අතර දීර්ඝ කාලයක සිට ඇත්තේ නොරිස්සුම්කාරී බවක් වන අතර ඇමරිකාවේ මැදිහත්වීම හේතුවෙන් එය තවත් උග්‍ර වී තිබේ.
මේ අතර තායිවාන් සමුද්‍ර සංධිය දෙපස වාසය කරන සියලුදෙනා වාර්ගික වශයෙන් චීන ජාතිකයින් බව තායිවානයේ හිටපු ජනාධිපති මා යින්ග්-ජියෝව් පවසයි. ඔහු එසේ පවසා ඇත්තේ සිය චීන සංචාරය අරඹමිනි.
නමුත් ඔහුගේ මෙම සංචාරය සම්බන්ධයෙන් තායිවාන පාලක පක්ෂය සිය විරෝධය පළකර තිබුණි.
193 Views
Comments