බ්‍රිතාන්‍ය - ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන පළවන කතා බොරු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

බ්‍රිතාන්‍ය - ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන පළවන කතා බොරු

බ්‍රිතාන්‍ය - ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන පළවන කතා බොරු

නිදහස් වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමග සිදු කරන සාකච්ඡා නවතා දැමූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දියාව පවසා ඇත.

 

 

බ්‍රිතාන්‍ය පුවත්පතක් පසුගිය දිනෙක වාර්තා කර ඇත්තේ ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන ඉන්දු බ්‍රිතාන්‍යය සාකච්ඡා බිඳ වැටි ඇති බවයි. 

 

 

ඉකුත් ජූනි මස 17 වනදා ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ආරම්භ වූ නමුත් මෙතෙක් එම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැත.

views

238 Views

Comments

arrow-up