APR
05
යුක්‍රේන ජනාධිපතිවරයා පෝලන්තයේ සංචාරයක

යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිල සංචාරයක් සඳහා පෝලන්තයට පැමිණ තිබෙන බව වාර්තා වේ.
රුසියාව සමග යුද්ධය ආරම්භ වීමෙන් පසු, යුක්‍රේන සරණාගතයින් මිලියනයකට වැඩි පිරිසක් පෝලන්තයේ රැකවරණය පතා පළා ගිය අතර, රුසියාව අත් කරගත් යුක්‍රේන භූමිය නැවත ලබාගැනීම සඳහා ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වන සමයක, යුක්‍රේන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව විදෙස් විචාරකයෝ සඳහන් කරති.
200 Views
Comments