සේවක වැඩවර්ජනයක් නිසා ජර්මනියේ ගුවන් සේවාව අඩාලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

සේවක වැඩවර්ජනයක් නිසා ජර්මනියේ ගුවන් සේවාව අඩාලයි

සේවක වැඩවර්ජනයක් නිසා ජර්මනියේ ගුවන් සේවාව අඩාලයි

ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළවල්  දෙකක කටයුතු සඳහා සේවක වැඩවර්ජනයක් හේතුවෙන් බාධා එල්ල වී ඇත.

 

 

ආරක්ෂක සේවකයින් සහ ගොඩබෑමේ කටයුතු හා සම්බන්ධ සේවකයින් වැඩි පඩි ඉල්ලා එක්දින වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් බර්ලින් සහ හැම්බර්ග් ගුවන්තොටුපොළවල් වල කටයුතු අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

මේ හේතුවෙන් බර්ලින් බ්‍රෑන්ඩන්බර්ග් ගුවන්තොටුපොළේ සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගුවන්යානා ගොඩබෑමටද බාධා එල්ලවිය හැකි බව එරට වෘත්තීය සමිති පවසා තිබේ.

views

226 Views

Comments

arrow-up