MAY
01
අසල්වැසි ඉන්දියාව ගෑස් මිල පහත දමයි

ඉන්දියාවේ ගෑස් මිල අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
කිලෝ 19 ක ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 171.50 කින් අඩු කර ඇති බව වාර්තා වේ.
පසුගිය මාසයේද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 91.50 කින් අඩු කිරීමට ගෑස් සමාගම් පියවර ගෙන තිබූ බව සඳහන් වේ.
210 Views
Comments