ටෙක්සාස් ප්‍රාන්තයේ සාදයක දරුණු වෙඩිතැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ටෙක්සාස් ප්‍රාන්තයේ සාදයක දරුණු වෙඩිතැබීමක්

ටෙක්සාස් ප්‍රාන්තයේ සාදයක දරුණු වෙඩිතැබීමක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් ප්‍රදේශයේ සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් තරුණයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 250 කට වැඩි පිරිසක් සිට ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

 

මෙම වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් වේ.
 

views

249 Views

Comments

arrow-up