ඉන්දියාවේ එළිමහන් උත්සවයකදී දැඩි අව් රශ්මිය හේතුවෙන් 11 ක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ඉන්දියාවේ එළිමහන් උත්සවයකදී දැඩි අව් රශ්මිය හේතුවෙන් 11 ක් මිය යයි

ඉන්දියාවේ එළිමහන් උත්සවයකදී දැඩි අව් රශ්මිය හේතුවෙන් 11 ක් මිය යයි

විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසක් අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙක් මරණයට පත්වූ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වේ.

 

ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකුට උපහාර දැක්වීම සඳහා සංවිධානය කොට තිබූ මෙම උත්සවයට සහභාගි වූ විශාල පිරිසක් දැඩි අව් රශ්මිය හේතුවෙන් විජලනය සහ වෙනත් සංකූලතා වලට භාජනය වී ඇති බව වාර්තා වන අතරන් රෝහල් ගත කළ එම පිරිස අතරින් 11 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
 

views

241 Views

Comments

arrow-up