The Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

The Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

The Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

"The Super Mario Bros." නම් සජීවිකරණ චිත්‍රපටිය සැලකිය යුතු සන්ධිස්ථානයක් වෙත ළඟා වී ඇති අතර ඒ තිරගත වී ප්‍රථම සති අන්තය තුළදීම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමෙනි.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම චිත්‍රපටය ඉරිදා (29) වනවිට ඩොලර් බිලියනයකට වඩා උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා ඇත.

 

 

ඒ අනුව ඩොලර් බිලියන 1 ඉක්ම වූ ඉතිහාසයේ 10 වැනි සජීවිකරණ චිත්‍රපටය වන "සුපර් මාරියෝ බ්‍රදර්ස්" ලොව පුරා දළ ආදායම ඩොලර් මිලියන 942.5 ඉක්මවා ගොස් ඇති අතර මෙතෙක් තිරගත වූ 10 වැනි විශාලතම සජීවිකරණ චිත්‍රපටය වේ.
 

views

209 Views

Comments

arrow-up