MAY
01
පකිස්ථානයත් ලංකාවක් කරන්න එපා - ඉම්රාන් ඛාන් ඉල්ලයි

නිසි කලට, නිසි ලෙස මැතිවරණ නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වයට සමාන තත්ත්වයක් පකිස්තානයේද මතුවනු ඇතැයි එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා කියා සිටී.
ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ විටදී ඔවුන් වීදි බැස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම පාලනය කරගත නොහැකි වන අතර, වත්මන් ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ ඔවුන් පරාජය පිළිගෙන ඇති නිසා බවත් පවසන ඔහු මැතිවරණ ප්‍රමාද කළහොත් පකිස්ථානයේ පවතින ආර්ථික අර්බුදය තවත් දරුණු වනු ඇති බවත් පවසා සිටී.
241 Views
Comments