කේරළයේ බෝට්ටු අනතුරකින් 21ක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

කේරළයේ බෝට්ටු අනතුරකින් 21ක් මිය යයි

කේරළයේ බෝට්ටු අනතුරකින් 21ක් මිය යයි

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

 

සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි 50 දෙනෙකු පමණ සිට ඇති බවත්, එම බෝට්ටුවේ ප්‍රමාණයට වඩා සෙනඟ පිරී සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

 

views

238 Views

Comments

arrow-up