ISIS නායකයා තුර්කි හමුදා විසින් ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ISIS නායකයා තුර්කි හමුදා විසින් ඝාතනය කෙරේ

ISIS නායකයා තුර්කි හමුදා විසින් ඝාතනය කෙරේ

තුර්කි හමුදා විසින් ISIS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

සිය බුද්ධි අංශ එල්ල කළ ප්‍රහාරයකින් වත්මන් ISIS නායකයා ලෙස සැලකෙන අබු හුසේන් අල් කුරේෂි සිරියාවේ දී ඝාතනය කළ බව තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩොගන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

views

231 Views

Comments

arrow-up