රුසියානු - යුක්‍රේන ගැටුමට පාප් වහන්සේ මැදිහත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

රුසියානු - යුක්‍රේන ගැටුමට පාප් වහන්සේ මැදිහත් වෙයි

රුසියානු - යුක්‍රේන ගැටුමට පාප් වහන්සේ මැදිහත් වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමක නිරතවීමට සූදානම් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරයි.උන්වහන්සේ මේ බව හංගේරියානු තුන්දින සංචාරයෙන් පසු වතිකානුව බලා යන ගමන අතරතුර ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.

 

එමෙන්ම රුසියාවට රැගෙන ගිය යුක්‍රේන දරුවන් ආපසු ගෙන්වා ගැනීමට සූදානම් බවත උන්වහන්සේ ප්‍රකාශ කර සිටී.

views

249 Views

Comments

arrow-up