පාකිස්තානයේ සිරගතව සිටින ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

පාකිස්තානයේ සිරගතව සිටින ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කෙරේ

පාකිස්තානයේ සිරගතව සිටින ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කෙරේ

මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පකිස්ථානයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 199 දෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම පිරිස ලාහෝර් දේශසීමාවේදී ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි.

 

ලැන්දි බන්ධනාගාරයේ රඳවා සිටින එම පිරිස සමග නිදහස් කිරීමට සැලසුම් කර තිබූ ඉන්දීය සිවිල් වැසියෙකු රෝගාතුර වීමෙන් පසුගියදා මියගොස් ඇති බවයි.

 

පාකිස්ථාන - ඉන්දියා මුහුහු සීමා සලකුණු කිරීමේ දී පවතින දුර්වලතා හේතුවෙන් දෙරටේ ධීවරයන් නිරන්තරයෙන් අත්අඩංගුවට පත්වන බව සඳහන් වේ.

views

291 Views

Comments

arrow-up