තායිලන්ත මහ මැතිවරණය හෙට

මිලිටරි ආණ්ඩු කිහිපයක පාලනයෙන් පසු තායිලන්තයේ පැවැත්වෙන පළමු මැතිවරණය මැයි 14 වනදා පැවැත්වීමට නියමිතයි.
මෙවර මැතිවරණයේදී පෙටොන්ගාන් ශිනවත්‍රා මහත්මිය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා තර තිබේ. ඇය හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාගේ දියණිය වේ. තරුණ ජනතාවගේ විශාල සහයෝගයක් තිස්හය හැවිරිදි පෙටොන්ගාන් ශිනවත්‍රාට හිමිව තිබේ.
2019 දී හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ යින්ලුක් ශිනවත්‍රා ජයග්‍රහණය කළද හමුදා කුමන්ත්‍රණයකින් ඇයට බලය අහිමි විය.
කෙසේ වෙතත් වසර ගණනකට පසු ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් තායිලන්තයේ ස්ථාපනය කිරීමට හොදම අවස්ථාවක් එළඹ ඇති බව විචාරකයන් පවසා සිටී.
222 Views
Comments