MAY
21
ඉන්දියාවේ රුපියල් 2000 භාවිතයෙන් ඉවතට

ඉන්දියාව රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට තිරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 2000 නෝට්ටු සන්තකයේ ඇති පුද්ගලයන්ට සැප්තැම්බර් 30ට පෙර ඒවා බැංකු වලින් මාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දියාවේ වැඩිම වටිනාකමකින් යුතු නෝට්ටුව වූයේ රුපියල් 2000 නෝට්ටුවයි.
261 Views
Comments