MAY
19
ටික්ටොක් තහනමක්

ලබන වසරේ ජනවාරි පළවනදා සිට ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ ටික්ටොක් යෙදවුම භාවිතා කිරීම තහනම් කර ඇති බව එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පැවසීය.
ටික්ටොක් හරහා චීනය විවිධ තොරතුරු රැස් කරමින් පවතින හෙයින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් මෙම තහනම පනවා තිබේ.
227 Views
Comments