G7 සමුළුව ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

G7 සමුළුව ඇරඹෙයි

G7 සමුළුව ඇරඹෙයි

G7 රටවල රාජ්‍ය නායක සමුළුව අද(19) ජපානයේ හිරෝෂිමා නුවරදී ආරම්භ විය.

 

ලොව ධනවත්ම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයන් වන ජපානය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය, G7 සාමාජිකයින් වේ.

 

මෙවර සමුළුව සඳහා සාමාජික රටවලට අමතරව තවත් රටවල් 8ක් එක් වේ. එම රටවල් වන්නේ, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කොමරෝස් සහ කුක් දූපත් ය.

 

මෙවර සමුළුවේදී චීනය සහ රුසියාව කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතයි. 

views

211 Views

Comments

arrow-up