MAY
24
ගයානා වේ පාසලක හට ගත් ගින්නට හේතුව පළිගැනීමක්

පසුගියදා ගයානා වේ පාසලක නේවාසිකාගාරයක හටගත් ගින්නකින් එහි නවාතැන් ගෙනසිටි ශිෂ්‍යයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
පාසල් බලධාරීන් පවසන්නේ එම ගින්න සිසුවියක් විසින් වුවමනාවෙන් ඇතිකර ඇති බවය.
ඇයගේ ජංගම දුරකථනය ගුරුවරියක් සහ නේවාසිකාගාරයේ පාලිකාව විසින් ලබාගැනීමත් සමග එයට පළිගැනීමක් ලෙස අදාළ සිසුවිය නේවාසිකාගාරයට ගිනි තබා ඇති බව හෙළිවී තිබේ.
222 Views
Comments