2023 ජුනි 09 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 09 - අද දවසේ වැදගත්ම පුවත්
01. පොලීසියේදී පිහි ඇනුමක්
පවුල් ආරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් බකමූණ පොලීසියේදී විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපවී වගඋත්තරකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aewsN78910e
02.මාලිමාවේ නායකයා උද්ඝෝෂණයට ඇවිත් නැහැ
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් ජාතික ජනතා බලවේගය ඊයේ (08) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/uoewN78951w
03. මෝටර් රථවල මිල ගණන් ඉහළ යයි
ඉන්ධන මිල අඩුවීම සහ ඩොලරය අවප්‍රමාණය වීම මෙම ඉහළ යාම සඳහා හේතු වී ඇති බව ඔවුහු පවසති.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubewN78953e
04. නවක වෛද්‍යවරුන් 406කට සීමාවාසික පුහුණුව
පසුගියදා උපාධි ලැබූ වෛද්‍යවරුන් 406 දෙනෙකු ලබන 27 වැනිදාට පෙර ඔවුන්ගේ සීමාවාසික පුහුණුව සඳහා රෝහල් 63කට අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnesN78733a
05. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රථවාහනවල දැඩි අර්බුදයක්
බස්නාහිර පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැඩි රථවාහන අර්බුදයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය කනස්සල්ල පළ කළාය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aunwN78956e
06. මංකිපොක්ස් ගැන ජනතාවට දැනුම්දීමක්
වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ මංකිපොක්ස් රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ අනියත් බියක් ඇතිකර ගත යුතු නැති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uoneN78960a
07. අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය යළි රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/aybeN78961e
08. වාහන ගැන අලුත්ම තීරණය
ඉදිරියේදී වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayunN78966o
09.ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uoesN78973u
10. මෙරට තෙල් අළෙවියට අවතීර්ණ වූ ලෝක බලවතා
ශෙල් වෙළද සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු මෙරට ඉන්ධන වෙළඳපොළට එකතු වන හතරවන සමාගමද වේ.
පුවත කියවන්න
305 Views
Comments