2023 මැයි 31 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 31 - අද දවසේ වැදගත්ම පුවත්
01. දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම මලියදේවපුර පදිංචි 44 හැවිරිදි විවාහක ගුරුවරයෙකි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uoewN77772e
02. ඕ.අයි.සී ගේ ජීප් රියේ කුණුහරප ලියූ සී.අයි අත්අඩංගුවට
රාත්‍රී කාලයේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී කිසිවකු විසින් එය සූරා අලාභ හානි සිදුකර එහි අසභ්‍ය වදන් ලියා තිබුන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yoesN77765b
03. "රටේ ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව සිල්ලර දේවල් කරනවා" - ආචාර්ය හරිනි අමරසූරිය
මේවා කිසිවක් ගාණකට ගන්නේ නැතිව පාලකයෝ සම්පූර්ණයෙන් ම, අවධානය යොදවන්නේ ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්නයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ynewN77764o
04. “මම යන්නේ නෑ” - හොර බඩු ගෙනත් මාට්ටු වී දඩත් කෑ මන්ත්‍රී රහීම් කියූ කතාව
මේ අතර, කතානායකවරයා ද පවසා ඇත්තේ, මන්ත්‍රීවරයා ඉවත් කිරීම සදහා වූ බලයක් ඔහුට හෝ පාර්ලිමේන්තුවට නැති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yoneN77737b
05. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංක නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවත් එම ඒකකය වැඩිදුරටත් පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abnwN77735b
06. කුලියාපිටිය රෝහලේ ප්‍රෙෂර් බලන ආරක්ෂක කත
මෙම කාන්තාවට ආරක්‍ෂක සේවයට අමතරව වෛද්‍ය සේවයට යොමුවීමට රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අවසරය ලැබී ඇත්දැයි රෝහලට පැමිණෙන ජනතාව ප්‍රශ්න කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yoneN77656u
07. සුරූපණියන් දෙදෙනා බෙදා ගන්න බැරිව තරුණයින් දෙපිරිසක් අතර ගුටි කෙළියක් - අවසානයේ වූදේ මෙන්න
ගැටුමෙන් පසු පලාගිය මහනුවර තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු යොදා තිබෙනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/abewN77734s
08. අද ඩොලරයේ මිල
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/unwsN77792y
09. ගිනි නිවීම් සේවා දුරකතන අංක යථා තත්ත්වයට
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටී තිබූ දුරකතන අංක යථා තත්ත්වයට පත් කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abneN77790w
10. උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2 දක්වා පහත බැස ඇති අතර එය අප්‍රේල් මාසයේ සියයට 35.3ක් ලෙස පැවතුණි.
පුවත කියවන්න
310 Views
Comments