පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවයක්

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවයක්

පොසොන් උත්සවයට අනුරාධපුරයේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොළ මහතා පවසයි.

 

එම සේවාව ලබන 2 වැනි දා සිට එම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ.

views

268 Views

Comments

arrow-up