ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමට

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමට

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතානුසාරි හැසිරීම සහ ඒ සඳහා අමාත්‍යවරයාව පෙළඹ වූ අයගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක් කර ඇත.

 

අමාත්‍යවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට මාර්ගෝපදේශනය සැපයීමට නම් කරන ලද ජාතික ක්‍රීඩා සභාව වැනි සමූහයන් තුළ සිටින පිරිස් ද වගකිව යුතයි.

 

ක්‍රිකට් ක්‍රීඩාවට ද මේ ඉරණම අත් විය හැකි අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිතේ ඇත්තේ ජාත්‍යන්තර සම්මේලවලට අවශ්‍යය ආකාරයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හැසිරවිම අවශ්‍යය නැති බවය.

 

ජාත්‍යන්තර රගර් සම්මේලනයේ ඉදිරි ක්‍රියාමාර්ග ද අමාත්‍යවරයා විසින් කර ඇති පත්වීම ඔවුන් විසින් පිළිනොගන්නා බවද ජාත්‍යන්තර රග්බි සම්මේලනය මෙහිදී පැහිදිළිව පවසා ඇත.

views

307 Views

Comments

arrow-up