මලල ක්‍රීඩාව ගැන නව තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මලල ක්‍රීඩාව ගැන නව තීරණයක්

මලල ක්‍රීඩාව ගැන නව තීරණයක්

අවුරුදු 14 න් පහළ දරුවන්ට තරගකාරී මීටර් 800 ඉසව්ව ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ වන විට සාකච්ඡා සිදු කරනු ලබයි.

 

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි ලාල් ඒකනායක අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අවසරය වගෙම පුහුණුකරුවන් කටයුතු කල යුතු ආකාරයේ වැඩ සටහනක්ද පැමිණිමට නියමිත බවයි.

 

මේ දක්වා නොමැති ආකාරයට එම ඉඩ සකස් කරන අතරේම එය අධීක්ෂණය කිරීමේ දැලක් ද ඒ අනුව යෙදෙනු ඇති බව වෛද්‍යවරයාගේ අදහසයි.

 

වෛද්‍ය ලාල් ඒකනායක පෙන්වා දෙන්නේ, මේ සමඟ ඉදිරියේදි එන චක්‍රලේඛයක් මඟින් මේ පුහුණුවීම් අධික්ෂණයට කටයුතු කරන බවත්, දරුවන්ට හානිකර විදිහෙ වෙහෙස කිරීම් සහ බලපෑම් සම්බන්ධයෙන් එවැනි දේ සඳහා වගකිව යුතු පුහුණුකරුවන්ට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
 

views

226 Views

Comments

arrow-up