පුරාවස්තු සෙවූ සැකකරුවෙකු මැදවච්චියේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

පුරාවස්තු සෙවූ සැකකරුවෙකු මැදවච්චියේදී අත්අඩංගුවට

පුරාවස්තු සෙවූ සැකකරුවෙකු මැදවච්චියේදී අත්අඩංගුවට

මැදවච්චිය, කුඩාවල්පොල, හිඟුරක්වැව ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මැදවච්චිය පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පූජා භාණ්ඩ ඇතුලු කැණීම් සිදුකිරීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක්ද සිය භාරයට ගත් බවයි පොලීසිය පවසයි.
 

views

220 Views

Comments

arrow-up