MAY
24
කම්කරු නීති සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ලබා ගනියි

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ කම්කරුවා රැක ගනිමින් ක්‍රියාශීලී ශ්‍රම බලකායක් රට තුළ බිහි කිරීම රජයේ අපේක්ෂාව බවයි.
අමාත්‍යවරයා එම අදහස් පළකරන ලද්දේ පවතින කම්කරු නීති සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගැනීමේ සැසියට එක්වෙමිනි.
කම්කරු නීති සංශෝධනය සදහා මහජන වෘත්තීය සමිති ව්‍යවසායකයින් සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වවලින් අදහස් ලබාගැනීම ආරම්භ කර තිබේ.
අමාත්‍යවරයා ඉල්ලා සිටියේ කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් වැරදි මත සමාජගත නොකරන ලෙසයි.
238 Views
Comments