වැලිකඩදි මිය ගිය කාන්තාව පිළිබඳ නැවතත් පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

වැලිකඩදි මිය ගිය කාන්තාව පිළිබඳ නැවතත් පරීක්ෂණ

වැලිකඩදි මිය ගිය කාන්තාව පිළිබඳ නැවතත් පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ පසුගිය 11 වනදා මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් වැලිකඩ පොලිස් ස්ථානයේදී රෝගී වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වූ බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහිදී වැඩිදුරටත් සඳහන් විය.

views

235 Views

Comments

arrow-up