ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙසට එම ඒකකය ජනතාවට දැනුම්දෙයි.

 

මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංක නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවත් එම ඒකකය වැඩිදුරටත් පවසයි.

views

277 Views

Comments

arrow-up