දුම්රිය ගාස්තු සංශෝධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

දුම්රිය ගාස්තු සංශෝධනයක්

දුම්රිය ගාස්තු සංශෝධනයක්

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

 

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවයි.

 

 

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බවයි.

views

292 Views

Comments

arrow-up