MAY
24
මත්පැන් මිල අඩු කරන බවට පළවන ප්‍රචාර අසත්‍යයයි

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ සිගරට් සඳහා පනවා ඇති බදු ඉහළ නැංවීම තුළින් රාජ්‍ය ආදායම ද රැකගනිමින් සිගරට් භාවිතය අඩු කිරීමට හැකිවී ඇති බවයි.
අද පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මත්පැන් මිල අඩු කරන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි.
281 Views
Comments