JUN
09
මංකිපොක්ස් ගැන ජනතාවට දැනුම්දීමක්

වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ මංකිපොක්ස් රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ අනියත් බියක් ඇතිකර ගත යුතු නැති බවයි.
මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අඩු බවත්, එබැවින් ඒ පිළිබඳව අනවශ්‍ය අවධානයක් යොමු නොකළ යුතු බවත් වෛද්‍ය ගිනිගේ මහතා අවධාරණය කළේය.
මෑතකදී ශ්‍රී ලංකාවෙන් තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මුළු රෝගීන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
201 Views
Comments