MAY
31
ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ අබේසේකර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 42ක් වූ බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
273 Views
Comments