දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.

 

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී ඇති අතර එය අද (25) දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ සිදුකිරීමට නියමිත බවපොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
 

views

245 Views

Comments

arrow-up