තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්

තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්

ඊයේ (17) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී තිබෙන අතර කොවිඩ් මරණ 2ක් ද වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,317ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

views

214 Views

Comments

arrow-up