නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්

නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්

සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ වන විට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් පවතින බවය.

 

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.

views

349 Views

Comments

arrow-up