රටේ ආරක්ෂාව ප්‍රමිත භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

රටේ ආරක්ෂාව ප්‍රමිත භාරයට

රටේ ආරක්ෂාව ප්‍රමිත භාරයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව ඇති නිසා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර ඇති බව වාර්තාවේ.

 

ඒ අනුව ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

views

292 Views

Comments

arrow-up