MAY
04
විදුලි රැහැනක් ඇද ඇතින්නියක් මැරූ අයෙක් වැලිකන්දේදී අල්ලයි

ඊයේ (03) අලුයම අනවසර විදුලි රැහැනක් ඇද ඇතින්නියක ඝාතනය කළ පුද්ගලයෙකු වැලිකන්ද වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.
වසර 25ක් පමණ වයසැති ඇතින්නියක මෙලෙස විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව වනජීවි කාර්යාලය පවසා සිටී.
276 Views
Comments