JUN
07
වෛද්‍ය සිසුන් 600කට පත්වීම්

සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ 600 දෙනෙකුට එළඹෙන 27 වෙනිදා වනවිට පත්වීම් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා 1,500කට අධික වෛද්‍ය පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය පවසයි.
එළඹෙන ඔක්තෝම්බර් මාසයේදීද 1,400 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
274 Views
Comments