MAY
31
ජනපති ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
ඒ අනුව හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.
296 Views
Comments