හරක් කටා, කුඩු සලිදු සහ ටිංටිං යන පුද්ගලයින්ගෙන් තව දුරටත් ප්‍රශ්න කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

හරක් කටා, කුඩු සලිදු සහ ටිංටිං යන පුද්ගලයින්ගෙන් තව දුරටත් ප්‍රශ්න කරයි

හරක් කටා, කුඩු සලිදු සහ ටිංටිං යන පුද්ගලයින්ගෙන් තව දුරටත් ප්‍රශ්න කරයි

සලිදු ගුණරත්න හෙවත් කුඩු සලිදු, නදුන් චින්තක හෙවත් හරක් කටා, අමිල සුසිර ප්‍රනාන්දු නොහොත් පානදුරේ චුට්ටේ හෙවත් ටිංටිං නැමැති  සැකකරුවන් පිළිබදව කොටුව මහේස්ත්‍රාත්වරයා නැවත සොයා බලන ලෙස උපදෙස් ලබා දෙයි.

 

හරක් කටා, කුඩු සලිදු සහ ටිංටිං යන මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවන්ගේ තත්ත්වය සොයා බැලූ ‍ කොටුව මහේස්ත්‍රාත්වරයා ඔවුන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලදී.

 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කල ඉල්ලීමට ද අවසර ලබා දෙමින් ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

views

307 Views

Comments

arrow-up