MAY
17
Wan Hai A-10 නෞකාව කොළඹ වරායට

කොළඹ ජාත්‍යන්තර වරාය වෙත Wan Hai A-10 නෞකාව පැමිණි ඇති අතර එය පිළිගැනීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක් තිබේ.
මෙම නෞකාව දිගින් මීටර් 335 ක් වන අතර මෙහි පළල මීටර් 51 කි. බහාලුම් දාහතර දහසක් මෙහි රැගෙන යා හැකියි.
අග්නිදිග ආසියා කලාපයේ සිට ඇමෙරිකාව වෙත සෘජු සේවා සැපයීම වෙනුවෙන් මෙම Wan Hai නෞකා භාවිතා කෙරේ.
229 Views
Comments