2023 මැයි 24 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 24 - අද දවසේ වැදගත්ම පුවත්
01. අම්මෝ බලන්නත් බයයි, මේ නම් මන(මෝහිනී) වෙන්න ඕන - අමුතු විදියේ ෆොටෝ ෂූට් එක (PHOTOS)
මනමාලියක් කියන්නෙ වචනය ඇහුවත් සුන්දර දසුනක් මැවෙන දෙයක් ඒත් මේ නම් එහෙම මනමාලියක් නෙවෙයි....
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/bnesN76770e
02. ඩොලරය පහළට රුපියල ඉහළට
පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල අද (24) තවත් පහල ගොස් ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/yuneN76738n
03. ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත් විය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayuwN76754u
04. භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් වෙයි
සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් පිළිබඳ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aboeN76760o
05. පාසල් බෑග් සහ සපත්තු මිල පහළට
ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වු බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yboeN76756e
06. විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න, විවාහ සහ මරණ සහතික එකම ගොඩනැගිල්ලකින් ලබා ගත හැක
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ තවත් මාස දෙකකින් මෙම පහසුකම මහජනතාවට විවෘත කරන බවයි. ඊට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සුහුරුපාය ගොඩනැගිල්ලට ගෙන යාමට නියමිතය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/newsN76718b
07. බාර් ගැන ඩයනා කියන කතාව
සුරාබදු අයකිරීම් ඉහළ නැංවීම සඳහා දිවයිනේ වයින් වෙළඳසැල් පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා දීර්ඝ කාලයක් විවෘත කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ යෝජනා කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/Education/aybsN76719e
08. මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ පහ ඉක්මවයි
2023 වසරේ මැයි මාසය දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uonsN76720u
09. ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන සහාය
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය ලැබෙන බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yubsN76721e
10. පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගැනීම හේතුවෙන් හත් හැවිරිදි දැරියක් මිය යයි
ඖෂධ අධි මාත්‍රාවක රෝග ලක්ෂණ වලට ඔක්කාරය, පාචනය, වමනය සහ පපුවේ වේදනාව ඇතුළත් වේ.
පුවත කියවන්න
1185 Views
Comments