මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ පහ ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ පහ ඉක්මවයි

මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ පහ ඉක්මවයි

2023 වසරේ මැයි මාසය දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

 

මැයි  මාසය තුළ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ඇති බවත්,  දෙවන ස්ථානයට ජර්මනියෙන් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

views

191 Views

Comments

arrow-up