අලුත් වූ ආණ්ඩුකාරවරු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

අලුත් වූ ආණ්ඩුකාරවරු

අලුත් වූ ආණ්ඩුකාරවරු

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

 

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස  සෙන්දිල් තොණ්ඩමාන් මහතාද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

 

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම නව පත් වීම් ලබා දී ඇත.

views

141 Views

Comments

arrow-up