MAY
10
කළුතර සිසුවිය ඝාතනයේ සැකකරු අද අධිකරණයට

කළුතර හෝටලයක තුන් වන මහලින් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ කාල සීමාව තුළ මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසියේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ වන විටත් ඇයගේ දුරකථනය අතුරුදහන්ව පවතින බව සඳහන් වේ.
170 Views
Comments