කොවිඩ් වැක්සින් නොගත් අයට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

කොවිඩ් වැක්සින් නොගත් අයට විශේෂ නිවේදනයක්

කොවිඩ් වැක්සින් නොගත් අයට විශේෂ නිවේදනයක්

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් අවශ්‍ය ඕනෑම අයෙකුට  රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් කියා සිටී.

 

මෙම කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේ.

 

views

276 Views

Comments

arrow-up