මුදල් නොමැතිවීමෙන් මගනැඟුම අතර මග නවතා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

මුදල් නොමැතිවීමෙන් මගනැඟුම අතර මග නවතා දමයි

මුදල් නොමැතිවීමෙන් මගනැඟුම අතර මග නවතා දමයි

ආදායමක් නොමැතිවීම, නිශ්චිත කාර්ය පටිපාටියක් නොමැතිවීම සහ, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් මඟ නැඟුම ව්‍යාපෘතිය යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

 

මේ අනුව මඟ නැඟුම ව්‍යාපෘතිය හා සම්බන්ධ සමාගම් 4ක් වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරෙන බව වාර්තා වේ.

views

284 Views

Comments

arrow-up