පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් අත්අඩංගුවට

පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් අත්අඩංගුවට

දෙහිවල ප්‍රදේශයේ ඇති වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණ පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී එක් අයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

views

200 Views

Comments

arrow-up