MAY
24
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් වෙයි

අත්‍යවශ්‍ය සහ ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලබන ජුනි මාසයේදි ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් පිළිබඳ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
156 Views
Comments