යාපනය හිටපු නගරාධිපති අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

යාපනය හිටපු නගරාධිපති අත්අඩංගුවට

යාපනය හිටපු නගරාධිපති අත්අඩංගුවට

යාපනය මහනගර සභාවේ හිටපු නගරාධිපති එමානුවෙල් අර්නොල්ඩ් මහතා යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ රැස්විමක් අවසානයේ ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු නගරාධිපති වරයා යාපනය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

views

216 Views

Comments

arrow-up